ශ්‍රී ලංකාව 2022 T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමෙන් පසු පළමු තරගය අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.නව බලාපොරොත්තුවක් සමග ඉතාම උද්යෝගයෙන් මේ තරගය සඳහා නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට බොහොම අපූරු දිරිගැන්වීමක් හිටපු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු,ප්‍රවීණ විස්තර විචාරක රවි ශාස්ත්‍රි මහතා ලබා දී තිබෙනවා.මෙම ලිපිය සමග ඔබ වෙත ගෙන එන වීඩියෝවෙන් රවි ශාස්ත්‍රි මහතාගේ එම ප්‍රකාශයත්,සුළු ආබාධයකට ලක්ව සිටින පැතුම් නිශ්ශංකගේ තත්ත්වයත් එදින තරගයේදී තරග වැදීමට නියමිත ක්‍රීඩකයින් පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට ඇති සම්භාවිතාවය පිළිබඳව කතා කරනු ඇති..සම්පූර්ණ කතාව විස්තරාත්මකව නැරඹීම සඳහා පහත ලින්කුවෙන් එකතු වන්න.