Local News

සෙව්වන්දි මෑණියන්ගේ බිත්තර විජ්ජාවේ විද්‍යාත්මක​ ඇත්ත හෙළි වෙයි ..

ජෝතිශ්‍යය සහ ශ්‍රී ලංකාවේ දේශපාලනය අතර තියෙන්නේ වසර සිය ගනනක් ඈතට දිව යන අතීතයක්. ඈත අතීතයේදීත් ලක්දිව රජ කල රජවරුන්ගේ විශේෂ අවශ්‍යතා වෙනුවෙන් නැකැත් පත්‍ර සූදානම් කලේ රාජකීය ජෝතිශ්‍යවේදීන් විසිනුයි. ඉතින් මේ නොබිදුණු සම්බන්ධතාවය විසි එක්වන සියවසේ ජීවත් වෙන අහස සහ සයුර තරනය කල මේ තරම් දියුණු කාලයේත් භාවිතා වෙන්නේ සුපුරුදු විදියටමයි.

ජෝතිශ්‍යය, හදි හූනියම් හෝ ගුප්ත විද්‍යාවන් විශ්වාස කිරීම හෝ නොකිරීම පුද්ගලානුබද්ධ කාරණයක් නිසා මෙතැනින් එහාට ඒ ගැන කතා කරන්නට අපි සූදානම් නැහැ. නමුත් මේ වීඩීයෝවෙන් අපි ඔයාලා වෙත ගෙන එන්නේ ගුප්ත විද්‍යාවන් හෝ ජෝතිශ්‍යය අතැඹුලක් ලෙස අවබෝධ කරගත් බව කියූ සමහරක් ජෝතිශ්‍යවේදීන් සහ ගුප්ත විද්‍යා වල යෙදෙන පුද්ගලයන් රටක් ඉදිරියේ හාස්‍යයට ලක් වුණ අවස්තා කීපයක් ගැනයි.

මේ දවස් වල ඇත්තටම කතා වෙන සෙව්වන්දි මෑණියෝ කලේ බොරුවක්ද? නැත්නම් ඇත්තක්ද?

https://youtu.be/mATu16VYPTk

Leave a Comment