Local News

හැමෝම බලාසිටි කොන්ඩදෙණි‍යේ හාමුදුරුවන්ගේ රහස හෙළිවෙයි..

සමහරු ඇහුවම බය වන , තවත් සමහරුන්ට ඇහුනත් හිනා යන සමහර තැන්වලදී ඔප්පු කරපු  ව තැන්වලදී විද්‍යාවෙන් අතුගාලා දාපු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්  කියන්නේ  ලෝකයේ තාක්ෂණය කොහොම වුණත්  කිසිම රටකින් ඈත් නොවුණ දෙයක්. ගුප්ත විද්‍යාවේ කෙළපැමිණි ඕනෑ තරම් ශාස්තෘවරුන්,ගුප්තවිද්‍යාඥයින් , අප දැක ඇත. එහෙත් එතෙක් මෙතෙක් පහළ වූ  විශිෂ්ටතම ගුප්ත විද්‍යා  ශාස්තෘන් වහන්සේ  පිළිබඳ  ඔබ අසා ඇත්තේ  ඉතාම අල්ප  කාරණා කිහිපයකි. මෙම වීඩියෝවෙන් අප සූදානම් වන්නේ  ඔබ කිසිදු ආකාරයකින් ඔබ මෙතෙක් නොඇසූ කාරණා කිහිපයක්  කියන්න. කොන්ඩදෙනියේ හාමුදුරුවෝ   උන්වහන්සේගේ ගුප්ත ශාස්ත්‍රය   බාර දුන්නේ කාටද ?  ඇත්තටම මේ ගුප්ත ශාස්ත්‍රයට මොකද උනේ ? මේ සියලුම ප්‍රශ්න වලට  ඔබට මේ වීඩියෝවෙන් පිළිතුරු ලැබේවි..

 

Leave a Comment