Entertainment

කවුරුත් බය වලස්සුන්ගේ ආදරේ හිතෙන දුර්ලභ ජායාරූප එකතුවක්.

වලස්සු කියන්නේ ඇහෙනකොටත් අපි ටිකක් බය වෙන සත්තු ජාතියක්. මේ සත්තුන්ගේ ජායාරූප ගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඒ අභියෝගය සාර්තකව ජය ගත්තු ජායාරූප ශිල්පීන් කිහිප දෙනෙක් මේ සතුන්ගේ ජායාරූප එකතුවක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ ජායාරූප ටික බලන ඔයාට වලස්සු ගැන බය අඩු වෙන්නත් පුලුවන්.

01.

පැටව් ටික පාර පන්නවන්න වාහන එනවද කියල සෝදිසි කරන වලස් අම්මා කෙනෙක්.

02.

සැන්දෑ කාලයේ තමන්ගේ ජීවිතය ගැන සතුටින් කල්පනා කරන වලස් රාල කෙනෙක්.

03.

වලස් නෝනටම කියපු සෝෆා එක.

04.

වළස් මාමා පූල් එකේ බැහැලා.

05.

ලේනත් එක්ක තමන්ගේ උදේ කෑම බෙදා ගන්න වලස් පැංචෙක්.

06.

ඔය දෙන්නටම සුබ මංගලම් එහෙනම්.

07.

වැඩ කරලා ඉවර නොමැත දෙවියනී! – හොදටම මහන්සි වුන වළස් රාල කෙනෙක්.

08.

ඇපල් කනවද? ඇපල්!

09.

හිම වළහෙක් වුනා නම් නවත්වගන්නේ නැහැනේ නෝනා!

10.

හැංගිමුත්ත හැංගියෝ – පුළුවන් නම් හොයන්නෝ!

11.

පේනවනේ මගේ වැඩ!

12.

අපිට පීනන්නත් පුලුවන්.

Leave a Comment