Entertainment

තමන්ගේ ප්‍රශ්ණ වලට පිස්සු හැදෙන උත්තර හොයාගත්තු මිනිස්සු!

එදිනෙදා ජිවිතයේ අපිට ඇතිවෙන සමහරක් ප්‍රශ්ණ ගැටලු වලට උත්තර හොයාගන්න තරමක් මිල අධික උපාංග, මිල අධික අමතර කොටස් භාවිතා කරන්න වෙනවා. ඒත් ටිකක් මොලේ කල්පනා කලොත් ඒ ප්‍රශ්ණ වලට සරල වගේම බොහෝ පහසු විසදුම් හොයාගන්න අපිට පුලුවන්. මේ තියෙන්නේ ඒවගේ ප්‍රශ්ණ 13 කට මිනිස්සු හොයාගත්ත පිස්සු හැදෙන විසදුම් 13 ක ජායාරූප එකතුවකුයි.

01.

පාළමක් හදනවට වඩා පහසුයි සරලයි නේද?

02.

ගංවතුරෙන් බේරෙන්න හොදම විසදුමක්!

03.

අඩු වියදමකින් ත්‍රාසජනක අත්දැකීමක් පවුලේ ඔක්කොටම ලබා ගන්නේ මෙහෙමයි.

04.

ඩ්‍රෝන් එක ඈතට ගිහින් වතුරට වැටෙයි කියල බය නම් මේ විසදුම අනුගමනය කරන්න.

05.

වත්තේ තියෙන වටින පැලයක් වේලිලා ගිහිල්ලා නම් ඒක පේන්ට් කරන එක හොදම විසදුම වෙන්න පුලුවන්. රු. දාහකට ආසන්න මුදලකට මේ වගේ ස්ප්‍රේ කෑන් එකක් මිලදි ගන්න පුලුවන්.

06.

කැඩිලා තියෙන බටේට සාර්තක විසදුමක්.

07.

යකඩ වලින්, මිල අධික අමුද්‍රව්‍ය වලින් විතරක් නෙමෙයි ලී වලිනුත් ජිම් එකක් හදාගන්න පුලුවන්.

08.

අව්වට හොදම විසදුම.

09

දොරේ බෙල් එක කැඩිලා නිසා ඒකට අනුගමනය කරන සාර්තක විසදුමක්.

10.

සයිඩ් කණ්නාඩිය හදාගන්න කන් අනුගමනය කරලා තියෙන විසදුම.

11.

අහක ගිය මිසයිලයෙනුත් ප්‍රයෝජන ගන්න නිර්මාණශීලී මිනිස්සු.

12.

මේ කැඩිලා තියෙන ස්තානය හදන්නේ රාමේන් කියන නූඩ්ලස් වර්ගය භාවිතා කරයි. මේ නූඩ්ලස් දකුණු කොරියාවේ අතිශයින් ජනපිර්‍ය නූඩ්ලස් වර්ගයක්.

13.

මේක නම් ටිකක් හිනා යන විසදුමක් තමයි. ප්ලේන් බයිසිකලයක් කියල මේකට කියන්න පුලුවන්.

Leave a Comment