Entertainment

මැරෙන්න කලින් බලන්නම ඕන අතිශයින් දුර්ලභ ජායාරූප 16 ක්!

ලෝකයේ දකින්න අමාරු අතිශයින් දුර්ලභ දේවල් කැමරා කාචයක සටහන් වුන අවස්තා කීපයක් තමයි මේ. ඉතින් මේ ජායාරූප එකතුව අවසන් වෙන තුරු නරඹන්න අමතක කරන්න එපා.

වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන ගෝරිල්ලා සත්වයෙක්.

02.

කෝලා වලසෙකුගේ අතක්.

03.

වෝල්නට් ගෙඩියක් සම්පූර්ණ පිටි බවට පත් කල කුහුඹුවන් රැළක්!

04.

යෝධ බෝල හත්තක්.

05.

ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රයේ පිටුපස.

06.

ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවතු වල තාප්ප නිර්මාණය කර තිබෙන ආකාරය.

07.

මකුළුවෙකුගේ අතක් විශාලනය කිරීමෙන් පසු.

08.

ලෝකයේ උසම ප්‍රතිමා අතරින් එකක්.

09.

ඉරානයේ පැන්ස්ල් අලෙවිසැලක්.

10.

ගුවන් යානයක නැගි අශ්වයන්.

11.

ඇළි කිඹුලෙක්.

12.

වසර මිලියන ගණනක් පැරණි ග්ලැසියරයක්.

13.

සත්‍ය මූල ද්‍රව්‍ය රැගත් ආවර්තිතා වගුවක්.

14.

ස්වර්ගයට යන පාර.

15.

ඇළි මොනරෙක්.

16.

අභ්‍යාවකාශයට පෙනෙන පෘතුවියේ සැන්දෑ කාලය.

Leave a Comment