Local News

2022 වසරේ අවාසනාවන්ත ලෙස ලංකාවේ කලාවට අහිමි වූ සුපිරි තරු

2022 අවුරුද්ද ගෙවිලා යන්න තව ඉතුරු වෙලා තියෙන්නේ දවස් 15 ක් වගේ පොඩි කාලයක්. මේ අවුරුද්ද ගෙවුනේ හැල හැප්පීම්, කරදර බාධා රැසක් මැද කියල ඔයාලට මතක ඇති. අවුරුද්ද ගෙවිලා යන්න තව පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන මේ වෙලාවේ අතීතාවර්ජනයක යෙදුනොත් අපේ කළාවට මේ අවුරුද්ද සුබ අවුරුද්දක් කියල නම් කියන්න අපිට පුලුවන් කමක් නෑ. ඊයේ දිනයේ අපිට අහිමි වුන ආදරණීය කලාකරුවා නිහාල් නෙල්සන් වගේම තවත් අපි ආදරය කරන සුපිරි තරු රැසක් තමන්ගේ තමන්ගේ දිවි සැරිය නිමා කලේ 2022 අවුරුද්දේදීයී. 2022 අවුරුද්ද අපේ කළා ලෝකයට අසුබ ලකුණක් වුනේ ඇයි? ඒ හැමදේම ගැන මේ විඩීයෝවෙන් කතා කරන්න අපි සූදානම්.

Leave a Comment