Local News

2023න් පසු මෙරට පහළවන ලෝක පූජිත නායකයා කව්ද?

ශ්‍රී ලංකාව කියන්නේ බුද්ධිමතුන්, මහා පඩිවරුන් ලෝකයට දායාද කල පින් බිමක්. මේ පින්බිමේ උපත ලබා තමන්ගේ කුඩා කාලයේදීම මහණ දම් පුරා තමන්ගේ ජීවිත කාලය පුරා ලගා කරගත හැකි ඉහළම ආධ්‍යාත්මික තලයට පත් වූ උත්තමයන් වහන්සේලා ගැන අපි කවදත් කතා කරන්නේ ගෞරවයෙන්. ශාසන ඉතිහාසයේ බෝධිසත්වයෙක් ලෙස හදුන්වාගන්නට තරම් පින්වන්ත වූ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නා හිමියෝ බෞද්ධ අපි හදුන්වන්නේ මතු බුදු බව පතන උතුම් පඩිරුවනක් විදියටයි.

උන්වහන්සේ තමන්ගේ ජීවිත කාලය තුල ලගා කරගත් ආධ්‍යාත්මික ශක්තිය තුලින් පැවසූ අනාවැකි බොහොමයක් සත්‍ය වුනා. ඒ වගේම කතරගම දෙවියන් සහ විෂ්ණු දෙවියන් තමන්ගේ සියැසින් දකින්නටත් උන්වහන්සේට පින් බල මහිමයට හැකි වුනා. මතු බුදු බව පතන උන්වහන්සේ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන පැවසූ රටම කැළඹූ අනාවැකිය ගැනත් උන්වහන්සේ සියැසින් දුටු දේවත්වය ගැනත් කිසිදා ඔබ නොඇසූ කරුණු රාශියක් පහත වීඩීයෝවෙන් ඔබට දැනගන්න පුලුවන්..

Leave a Comment