Uncategorized

දශමෙට ගත්තු දෙපාරක් බැලුවොත් විතරක් තේරෙන ජායාරූප එකතුවක්!

ෆොටෝ ගන්නවා කියන එක පහසු වැඩක් නෙමෙයි.ඒකට කලාත්මක ඇසක් වගේම ඉවසීමකුත් තියෙන්න ඕන. මේ ජායාරූප එකතුවෙන් අපි ඔයාලට පෙන්වන්නේ හරිම ඉවසීමෙන් ඉදලා තත්පරේට ගත්තු ජායාරූප එකතුවක් ගැනයි. අවසානය වෙනතුරුම මේ ජායාරූප එකතුව බලන්න අමතක කරන්න එපා.

01.

හරිම වෙලාවට ගත්තු මේ ෆොටෝ එක ඇතිරිල්ලක් වගේ තමයි පේන්නේ.

02.

හැන්ඩ්සම් පූසෙක්.

03.

අයිස් ක්‍රීම් කන යක්ෂයෙක්.

04.

හෝටලේ පේන්ට් එකටම ගැලපෙන ඇදුමක්.

05.

පරණ බඩු කඩෙන් හම්බුන පින්තූරයක්.

06.

මැච් එකක් බලන අතර තුරේ.

07.

අයිස් ක්‍රීම්

08.

අහම්බෙන් වැටුණු තොප්පියක්.

09.

එකම වර්ගේ ටීෂර්ට් එකක් ඇදපු දෙන්නෙක් එකට හම්බුනාම.

Leave a Comment