Advice to Life

මේ ප්‍රශ්ණ නවයට හරියටම උත්තර දෙන්න පුලුවන් බුද්ධිමතුන්ට විතරයි!

බුද්ධිය වර්ධනය වෙන ක්‍රීඩා, තරග, ප්‍රෙහේලිකා ඔයා කොතෙකුත් දැකලා ඇති. ඉතින් අපි අද හිතුවා ඔයාලගේ බුද්ධි මට්ටම කොච්චරක්ද කියල මැනලා බලන්න. අපි ඔයාලාගෙන් ප්‍රශ්ණ 10 ක් අහනවා. ඔයාලට තියෙන්නේ ඒ ප්‍රශ්ණ වලට හරියටම උත්තර දෙන එකයි. ඔයාට පුලුවන් නම් ඒ හැම ප්‍රශ්ණයකටම නිවරදි පිලිතුර ඉක්මනින් ලබා දෙන්න, ඔයා ගොඩක් බුද්ධිමත් කියල අපිට කියන්න පුලුවන්.

අංක එක.

මේ පින්තුරේ වැරදි දෙයක් තියෙනවා. ඔයාට පුලුවන්ද බලන්න ඒක හොයාගන්න.

අංක දෙක

මේ පින්තුරේත් හොදට බැලුවොත් මොකද්ද තියෙන අඩුපාඩුව කියල ඔයාට හොයාගන්න පුලුවන් වෙයි.

අංක තුන

මේ රූප අතර ඉන්න ගෑණු ලමයා ඉක්මනින්ම හොයාගන්න ඔයාට පුලුවන්ද?

අංක හතර

මෙතන ඉන්නවා අනාගතයෙන් ආපු කෙනෙක්. එයාව හොයාගන්න ඔයාට පුලුවන්ද?

අංක පහ

මේ රූපයේ Y අකුරු හයක් දකින්න ලැබෙනවා. ඒ හයම තියෙන තැන් හොයාගන්න ඔයාට පුලුවන්ද?

අංක හය

මේ පින්තූරේ ලොකූ වරදක් තියෙනවා. ඔයාට පුලුවන්ද ඒක හොයාගන්න?

අංක හත

මේක නම් ටිකක් ලෙසි එකක්. ඔයාට පුලුවන්ද මේ මල් අතරින් වෙනස් මල හොයාගන්න.

අංක අට

මේ පින්තුරේ ඉන්න හොරාව ඔයාට අදුනගන්න පුලුවන්ද?

අංක නවය

මේ වදුරන්ගෙන් එක වදුරෙක් අනිත් අයට වඩා වෙනස්. ඉක්මනින් හදුනාගන්න තරමට ඔයාගේ බුද්ධිමත්කම වැඩියි.

ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර මොනවද කියල ඔයාලා ඇත්තේ කුතුහලයකින්. ඉතින් මෙන්න ඔයාගේ උත්තර ටික. ඔයා බලන්න කීයක් උත්තර හරිද කියල.

අංක එක.

මේ තාරා පැටියට කොහෙන්ද හෙඩ් ෆෝන් එකක්. ඒක තමයි ෆොටෝ එකේ වරද.

අංක දෙක

පොල් ගහේ කොමඩු තියෙන එක තමයි වරද.

අංක තුන.

අංක හතර

අංක හය

කාන්තාරෙක යනවා නම් අනිවාර්‍යෙන්ම සෙවනැල්ලක් තියෙන්න ඕන. ඒක නොතිබ්බ එක තමයි කලින් පින්තූරයේ වරද.

අංක හත

අංක අට

හොරා ඉන්නේ කියල කොතනද කියල පේනවද?

අංක නවය

එක වදුරෙක් වෙනුවට වෙනස් විදියට ඉන්න වදුරෝ තුන් දෙනෙක් ඉන්නවා කියල ඔයාට පේනවා ඇති.

Leave a Comment