World News ජාතික ගුවන් සේවයට පිටරටින් නියමුවන් 3 weeks ago33539Add Commenthttps%3A%2F%2Fnaifm.lk%2Fairlines_srilankan%2F%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A2023-09-14+06%3A00%3A06Hansihttps%3A%2F%2Fnaifm.lk%2F%3Fp%3D335393 Views ගුවන් නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall මහතා මේ බව තහවුරු කර තිබේ. FacebookTwitterGoogle+PinterestLinkedIn