Uncategorized

19 වැනිදා ශනු දින්නා දුෂ්- ස්ටෙෆනි එයාලගේ බ්‍රේක් අප් එක ගැන ලෝකේටම කියනවලු.

මේ දිනවල ආන්දෝලනාත්මකම Gossip Stories වෙලා තියෙන්නේ ප්‍රසිද්ධ කපල් දෙකක්ම Breakup එකක් ගැන කියන මේ කථාවනේ. ගායනයට,නර්ථනයට,රංගනයට දක්ෂ ශනුද්‍රි ත් ප්‍රසිද්ධ ගායක දිනේෂ් ගමගේ කියන දෙන්නා Breakup එකක් ගැන Social Media වලට කියලාතිබුනා. ඒ වගේම තමයි ප්‍රසිද්ධ ගායක දුෂ්‍යන්ත් සහ ප්‍රසිද්ධ නිවේදිකාවක්,නිරූපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධනත් එයාලගේ Breakup එකක් ගැන Social Media වල Share කරගෙන තිබුනා.

ඉතින් Youth එකට බර වෙච්ච චැනල් එකක් වෙච්ච Y fm මෙයාලගේ මේ කථාව ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙයාලව සම්බන්ධ කරගන්නඋත්සාහා කරත් මෙයාලව සම්බන්ධ කරගන්න සෑහෙන්න පරිශ්‍රමයක් දරන්න වෙලා තියෙනවා.

ඉතින් මේ Breakup එක ගැන හරියට දෙයක් කියන්න කියුවාම මේ කපල්ස් දෙකම කියලා තියෙන්නේ 19 වැනිදාට Y fm ලගේ Breakup Party එකට ඇවිල්ලා මුළු ලෝකේටම ඇහෙන්න මේ Breakup එකේ සුල මුල කියන්නම් කියලා. කියන විදියට මේ ඉවෙන්ට් එක අගොස්තු 19 වෙනිදා Stein Studio එකේ තමයි තියෙන්නෙ.

ඔයාලටත් පුලුවන් මේ ඉවෙන්ට් එකට invitations දිනාගන්න. වැඩි විස්තර දැනගන්න Y FM Facebook page එකට පිවිසෙන්න.  

ඉතින් ඔන්න නොවරදවාම මතක තියාගන්න..දවස 19 වැනිදා..විස්තරේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න ඕනේ නම් ඔයාලත් එදාට ඒ Breakupපාටි එකට යන්න.

එයාලා Y fm ලට කියපු දේ ඔයාලටත් අහන්න ඕනේ නම් පහළ තියෙන Recordings බලන්න.

Leave a Comment