කොළඹ ටවුන්හෝල් වටරවුමේ පිහිටා ඇති වතුර මලෙන් කිසියම් පුද්ගලයකු නාමින් සිටින වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එම ක්‍රියාව දුටු කිසිවකු විසින් වාහනයේ සිටම එය වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාලා වෙත දමා තිබුනා,
එම වීඩියෝව පහලින් බලාගන්න පුළුවන්,