යුවතියකගෙ මංගල දිනය කියන්නෙ ඇගේ ජීවිතයේ ජීවිතේ සුන්දරම දවසකි. අතපැන් වත්කර හැමදාටම ජීවිතයට ලංකරගන්න ඒ ආදරය සදාකාලික කරගන්න දවසක සුන්දරත්වය විදගත් ලස්සන දෙපලකට වුනු සිද්දියක් ගැනයි අද අපි ඔබට කියන්නේ.
එම දෙපලට එම දවස සුවිශේෂී දවසක් වෙන්න ඇති නමුත් ඇයගේත් ඔහුගේත් මංගල දිනයේදී ඈතින් ඇහුනු බෙර සද්දෙට මොවුන් දෙපලගේද උත්සවේට සහබාගි වී සිටි සැවොමගේද සිත ගැස්සී යන්නට ඇති. මොකක්ද මේ වෙන්න යන්නේ කියල ඔවුන්ටත් සිතාගන්නට නොහැකි විය. මේ දෙපලට වුන ස’ප්රයිස් එකක් තමයි මේ විඩියෝවෙන් බලාගන්න පුළුවන් වෙන්නේ, යකෙක් වෙඩිමකට ඇවිල්ල කල හරියක්,
කොහොම වුනත් මෙම දෙපලගේ යුග දිවියට අපි සුභ පතන්නට නයි එෆ්එම් අප අවස්ථාවක් කරගමු…!
පහලින් වීඩියෝව,
1.

3.
