Life Story

මේ ගෙදරට සත්තු හෙම ගේන්න එපා කිව්ව තාත්තලා මාස දෙක තුනකට පස්සෙ ඉන්න විදිය!

ඔයාලත් සුරතල් සත්තු ඇති කරන්න කැමති කෙනෙක් නම් තාත්තලගෙන් ඒකට අවසර ගන්න එක කොච්චර අමාරුද කියල දන්නවා ඇති. ඒත් පස්සෙ ගෙදර ඉන්න බලු සුරතලාට වැඩිපුරම ආදරේ වෙන්නේ තාත්තා. බව්වෙක් ගේන්න හදනකොට එපා කියල පස්සෙ එයාව ජිවිතේම කරගත්තු ආදරණීය තාත්තල පිරිසකගේ ජායාරූප එකතුවක් තමයි මේ.

Leave a Comment