Sports

දසුන්ගේ නායකත්වය ගැන අලුත්ම තීරණය

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පිළිබඳව විවිධ තොරතුරු මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ඒ අනුව අලුත්ම ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුනොවන බවය.

එම ආරංචි මාර්ගවලට අනුව මෙවර ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දසුන් ශානක වෙත පවරා තිබේ.

Leave a Comment