Breaking News

දයාසිරි ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් තමන් ඉවත් කර ඇති බවට සඳහන් ලිපියක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ අතර අප කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ඒකනායක මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩභාරගන්නා ලෙසට තමාට දැනුම්දීමක් කර ඇති බවය.

Leave a Comment