Gossip Lanka

දිල්කි උරේෂාගේ ආදරණීය පෙම්වතා නදුන් රට ගිහින්

දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ ගායිකාවක්. ඇයට ආදරය කරන ඉතාමත් ඉහළ රසික පිරිසක් ඉන්නවා. පසුගිය දවස්වල ඇගේ ආදරණීය පෙම්වතා ගැන හැමෝටම දැනගන්න ලැබුණා. ඉතින් ඔවුන් දෙදෙනා ප්‍රී ෂූට් එකක් කරල තිබුණත් මුහුණු පොත තුළින් අපිට දැකගන්න ලැබුණා. ඔන්න ඉතින් ආරංචි විදියට ඔහු එතෙර ගිය බවක්නම් අපිට දැනගන්න ලැබුණා.

මේ ගැන ආදරණීය සටහනකුත් ඇය සමාජ මාධ්‍යට එකතු කර තිබුණා. මේ ගැන ඇය මුහුණු පොතට ආදරණීය සටහනකුත් එකතු කරල තිබුණා. ඉතින් මේ ආදරණීය සටහන ගොඩක් දෙනෙක්ගේ අවධානයට යොමු වුණා. මේ ඇය තැබූ සංවේදී සටහනයි.

‘ පරිස්සමින් ගිහින් එන්න මං ආදරෙයි.’

මේ විදියට දිල්කි දැමූ සටහනට ඇගේ පෙම්වතා වන නදුන් ගිම්හාන ප්‍රතිචාර දක්වලා තිබුණේ ‘ මාත් ගොඩක් ආදරෙයි මගෙ මැණිකට. ඉක්මනට එන්නම් ආයෙත්. Miss you ‘ ඉතින් මේ ආදරණීය යුවළගේ ආදරණීය සමුගැනීමක් අපි මේ දිනවල සමාජ මාධ්‍යයේ දකිනවා. ඒ නදුන් විදේශ ගත වෙන්න ගුවන්තොටුපොලේ ඉන්න වීඩියෝවක්.

ඉතින් මේ වීඩියෝව දුටු බොහෝ දෙනා මේ පෙම්වතුන් යුවළට සුබ පැතුම් එකතු කරපු ආකාරයකුත් අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ දෙදෙනාට සුබ අනාගතයකට සුබාසිරි naifm අපි ගෙන එමු. මෙවැනි උණුසුම් ගොසිප් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න.

Leave a Comment