දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟාවලිය හරහා රටක් හඳුනාගත් ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. මීවිත පිරුණා මැදියම් රෑ, මනමාල සිතක් වැනි ගීත තුළින් ජනප්‍රිය වුණු දිනේෂ් මේ වනවිට ගීත රැසකම හිමිකරුවෙක්. මෑත කාලයේදී ඔහු ගායනා කළ ඉරණම් ගමනේ, මා ගාවින්, සංසාරේ වැනි ගීත රසිකයින් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.
දිනේෂ්ගේ පෞද්ගලික ජීවිතයටද බොහෝ දෙනා ආදරය කරනවා. ඉතින් දිනේෂ්ගේ වැඩිමහල් දියණිය ඇන්ඩ්‍රියාගේ 17 වැනි උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. රටේ පවතින තත්ත්වය නිසා පවුලේ සාමාජිකයින් පමණක් එකතු වී ඇගේ උපන්දිනය සමරා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්.
උපුටාගැනීම – සාරවිට
1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.
