Celebrity Gossip Lanka

ඩඩ්ලි සිරිසේන මහතාගේ ආදරණිය බිරිදගේ උපන්දිනයට එතුමාගෙ මුහුනු පොතේ තැබූ සටහන

ඩඩ්ලි සිරිසේන මහතාගේ ආදරණිය බිරිඳගේ උපන්දිනයට සුබ පැතුම් එක්කල තිබෙන අයුරු එතුමාගෙ මුහුනු පොතේ සටහනක් එක්කල තිබෙන ආකාරය අපට දැකගන්නට ලබුනා.

ඉතින් එතුමා බිරිදට තිබෙන උතුම් වූ ආදරය ගැන ඔහුගේ මුහුනුපොත් ගිණුමේ මෙලෙසින් සටහනක් තබා තිබුනා, නයි එෆ්එම් අපද එතුමාගෙ බිරිදට සුබ පැතුම් එක්කරන්නට අමතක නොකෙලෙමු සුබ උපන්දිනයක් ඇන්ජෙලා මහත්මිය කියා සුබ පැතුම් එක් කරන ගමන් එතුමියගේ උපන්දිනය නිසා ඩඩ්ලි සිරිසේන මහතා මුහුනු පොතට එක්කල තිබුනු චායාරූප කිහිපයක් පහලින් නරඹන්න කියා ඔබට ආරාධනා කරනවා,

මුහුනු පොතෙ ඩඩ්ලි සිරිසේන මහතා එක්කල සටහන,

අහම්බයක් කියා දෙයක් ලොවේ කොතනකවත් නැත. ඇත්තේ ස්වභාවධර්මයේ සැළසුම්ය. එහෙයින් මා තබන සෑම සාර්ථක පියවරකදීම මෙන්ම මා වැටෙන සෑම තැනකදීම පාහේ කිසිදිනෙක මා අත්නොහැර සිටියේ ඔබම පමණය.

එහෙයින් මා ජීවමානව දුටු යශෝදරාව මෙන්ම විශාකාවද ඔබම විය. මගේ ලෝකයේ හිරු මෙන්ම සඳුද ඔබම විය. මන්ද ඔබේ ආදරය හුදෙක් මා කෙරෙහි ආලෝකය විහිදවූ පහන් ටැඹක් සේම, නිමාවක් නොදකින අනන්තයක්ද වන නිසාවෙන්ය.
Angela සුබ උපන්දිනයක් ඔයාට.. ❤️

1.

2.

3.

4.

5.

6.

7.

8.

Leave a Comment