හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබු ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. මෙම තීරණයත් සමඟ දුමින්ද සිල්වා මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණද මේ මස මුලදී දුමින්ද සිල්වා මහතා රටෙන් පිටව ගොස් ඇති බවට වාර්තා පළ වන අතර ඔහු නැවත පැමිණියේ ද යන්න තවමත් පැහැදිලි නැහැ.
එහි වැඩිදුර තොරතුරු පහතින්,