මෙරට ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගයක් මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් සහල් තොගයක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ. දැනටමත් එම එන්නත් තොගය භාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.මෙම එන්නත් තොගය තවත් මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතව තිබේ.