Breaking News

විදේශීය ශ්‍රමිකයන්ට ලැබුණු අලුත්ම සහනය මෙන්න

තම නිවසට අවශ්‍ය ගෑස් සිලින්ඩර ලබා ගැනීම සදහා විදෙස් ශ්‍රමිකයන්ට විශේෂ අවස්ථාවක් හිමිව තිබෙනවා.

ඒ සදහා විශේෂ ඇප් එකක් නිර්මාණය කර තිබෙන අතර මෙම ඇප් එකට පිවිසීමෙන් විදේශයක වෙසෙන ශ්‍රමිකයින්ට ලංකාවේ තම පවුලේ උදවියට අවශ්‍ය ගෑස් සිලින්ඩර ඔන්ලයින් ඔස්සේ ඇනවුම් කර නිවසට යැවීමට හැකියාව ලැබෙනවා.

මෙය විදෙස් ගත ශ්‍රමිකයන්ට ලබා දෙන තවත් සහනයක් ලෙසද ප්‍රේෂණ එවන ඔවුන් දිරිමත් කිරීමේ අදිටනින්ද ක්‍රියාත්මක බවයි සදහන් වන්නේ.

Leave a Comment