Local News

රාජ්‍ය සේවකයින් විදෙස් රැකියාවලට යවන්නෙ මෙහෙමයි, වැඩි විස්තර මෙතනින් බලන්න

රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා වලට යොමුකිරීම සඳහා වන වැඩපිළිවෙළ ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වරයා විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා.

එම වැඩපිලිවෙලට අදාල අයදුම් පත් භාරගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් සිදුකෙරේ.

එය සිදු කරන ආකාරය පහතින් බලන්න.

Https://Services.Slbfe.Lk/Main/Logon

Leave a Comment