Entertainment

ගෑණු ලමයි රැවුල තියෙන කොල්ලන්ට කැමති ඇයි? මෙන්න ඒ බව සනාත වෙන ජායාරූප 15 ක්!

රැවුල කියන්නේ පිරිමි පාර්ශවයට විතරක් ආවේණික පහසුවෙන් ගෑණු ලමයි ආකර්ශනය වෙන අපූරු ලක්ෂණයක්. පිරිමි කෙනෙකුට රැවුල කියන්නේ තමන්ගේ පෞර්ෂත්වය ඔප්නංවා ගන්න වගේම තාමන්ගේ පෙනුම වැඩි දියුණු කරගන්නත් ලැබෙන අවස්තාවක්. කොහොම උනත් රැවුල වවන එක හොදයි කියන වගේම, රැවුල කැපුවම හොදයි කියන ගෑණු ලමයිත් ඉන්නවා. ඒත් මේ ජායාරූප 15 බැලුවම ඔයාට තේරුම් යයි රැවුල කපලා ඉන්නවට වඩා රැවුල වවලා ඉන්න පිරිමියෙක් කොයිතරම් නම් ආකර්ෂණීයයිද කියල.

01. Viggo Mortensen

02. Ben Affleck

03. Bradley Cooper

04. Pierce Brosnan

05. Hugh Jackman

06. Jake Gyllenhaal

07. Leonardo DiCaprio

08. Robert Pattinson

09. Denzel Washington

10. David Beckham

11. Mel Gibson

12. Shia LaBeouf

13. George Clooney

14. Tom Hardy

15. Kit Harington

Leave a Comment