ක්‍රිකට් කියන්නේ පුදුමාකාර අවිනිශ්චිත ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේ ආරම්භයේ සිට මේ වන තෙක් බොහෝමයක් දේවල් වෙනස් වුණා. කාලෙන් කාලෙට ලෝකය අලුත් වීමත් එක්කම, ක්‍රීඩකයින් අලුත් වීමත් එක්ක ,තාක්ෂණය යාවත්කාලීන වීමත් සමග තවත් බොහෝ දේවල් වෙනස් වුණා එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ලංකාව පිළිබඳව විශේෂ බලාපොරොත්තුවක් ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාගෙන සිටිනවා.
ලෝක කුසලානය තුළ අප කණ්ඩායමට යොමුව හැකි අභියෝගයන් බොහෝමයක් අතරින් මීට දින කිහිපයකට පෙර සංශෝධනය වූ ක්‍රිකට් නීති රීති කිහිපයක් තිබෙනවා..මේ අලුත්ම නීති රීති වෙනස්වීම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් සිදුවන බලපෑම පිළිබඳව අපි මේ වීඩියෝවෙන් ඔබත් සමගින් කතා කරනවා.ආරාධනා කරනවා මේ වීඩියෝව අවසානය තෙක්ම රැඳී ඉන්න