ඉන්දුනීසියානු ජාතික තරුණයෙක් වෙන කොයිරුල් ආනම් දිගින් දිගටම පෙම්වතියන්ගෙන් ප්‍රතික්ශේප වීම නිසා ඇති වූ සිත් තැවුල නිසා රයිස් කුකරයක් විවාහ කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ සදහා මංගල උත්සවයක්ද පැවැත්වූ අතර තමන්ගේ ට්විටර් ගිණුමට එම උත්සවයේ ජායාරූපද ඇතුලත් කර තිබෙනවා.
එසේම මනමාලියක් සරසන ආකාරයටම රයිස් කුකරය සැරසීමටත් ඔහු අමතක කර තිබුනේ නැහැ. මේ අපූරු විවාහ මංගල්‍යයේ ජායාරූප පහතින් බලාගන්නට ඔබට පුලුවන්.


