Local News

ඉන්ධන අවශ්‍ය සියළු දෙනා ලියාපදිංචි වන්නැයි දැනුම් දෙයි

ඉන්ධන පරිභෝජනය කරන සෑම පුද්ගලයෙක් ම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලේ ලියාපදිංචි වන්නැයි දැනුම් දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ දැනටමත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගෙන ඇති බවයි.

ඉදිරි කාලයේදී ප්‍රවාහන හා කර්මාන්ත ක්ෂේත්‍රයට ප‍්‍රමුඛතාව ලැබෙන ලෙස ඉන්ධන නිකුත් කිරීම සඳහා සලාක ක්‍රමයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Comment