Entertainment

කැමරාවෙන් මැජික් මවන නයිජීරියාවේ පුදුම හිතෙන ජායාරූප ශිල්පියා!

ජායාරූපකරණය කියන්නේ පහසු දෙයක් නෙවෙයි. ඉවසීම කැපවීම එක්ක කාලයක් පුරුදු පුහුණු වුනොත් විතරක් කෙනෙකුට දක්ෂ ජායාරූප ශිල්පියෙක් වෙන්න පුලුවන්. ලස්සන ජායාරූපයකට අලෝකය, කැමරාවේ කෝණය වගේ ගොඩක් දේවල් බලපානවා. ඉතින් සරලවම කිව්වොත් නිර්මාණශීලී ජායාරූපයක් කියන්නේ ලොකු අභියෝගයක්. ජායාරූපකරණයට අවශ්‍ය වටිනා කැමරා ආම්පන්න, ස්ටූඩීයෝවක් හෝ නොමැතිව මේ අභියෝගය ජයගත්තු නයිජීරියානු ජායාරූප ශිල්පියෙක් ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ඉබෝර් එඩෝසා වික්ටර් කියන මේ අතිදක්ෂ ජායාරූප ශිල්පියා තමන් ගාව තියෙන අවම සම්පත් භාවිතා කරමින් මැජික් මවන විදිය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

Leave a Comment