Local News

ලක්ෂ 15 ක් වටිනා එළවළු නොමිලයේ බෙදා දුන් මහනුවර එළවළු මුදලාලි

මහනුවර දිගන ප්‍රදේශයේ චළවළු තොග ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන මඩවල ප්‍රදේශයේ
පදිංචි ව්‍යාපාරිකයෙකු විසින්‌ රැපියල්‌ ලක්ෂ 15 කට වඩා වටිනාකමකින්‌ යුත්‌ චළවළු පාර්සල්‌
5000 ක්‌ කොවිඩි නිසා පීඩාවට පත්‌ ජනතාව වෙන නොමිලයේ බෙදා දීම ඊයේ (02දා) මඩවල
නගරයේදී සිදු කලේය.

චළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිරිකාන්‌ මහතා විසින්‌ මෙලෙස නොමිළයේ චළවළු
පාර්සල්‌ බෙදා දෙනු ලැබූ අතර ජනනාව විශාල ශයෙන්‌ චික්‍රැස්වී මෙම චළවළ පාර්සල්‌ ලබා
ගෑනීම දක්නට ලැබිණ. චළවළු කිලෝ 30,000 ක පමණ මෙලෙස බෙදා දීමට කටයුතු කර තිබිණ.

උපුටා ගැනීම – අද Epaper

Leave a Comment