එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යනුකූල මහලේකම්වරයා තවමත් තමන් බවත්, ඒ පිළිබඳව තමන් විසින් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග අනුව නීත්‍යනුකූලව මහලේකම් කවුරුන්ද යන්න නුදුරු අනාගතයේ දී අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.