World News

මියැදෙන්නට පෙර ඔබ දැකිය යුතු වෛද්‍ය ක්ශේත්‍රයේ අසිරිමත් ජායාරූප 12 ක්.

වෛද්‍යවරුන් කියන්නේ මියැදෙන ජීවිත වලට පණ දෙන ජීවකයන් පිරිසක්. ඔවුන් තමන්ගේ රාජකාරිය අතරතුරේ අත් දකින සමහරක් දේවල් අපිට ජීවිත කාලය පුරාම දකින්නට ලැබෙන්නේ නැහැ. අතිශයින් අමාරු සැත්කම්, අවාසනාවන්ත ජීවිත අහිමි වීම් වගේ ගොඩක් දේවල් තමන්ගේ රාජකාරී කාලය පුරා ඔවුන් අත් දකිනවා. අපි මේ ජායාරූප එකතුවෙන් ඔබට පෙන්වන්නේ ඒ වගේ ජායාරූප 12 ක් ගැනයි.

01.

ජේම්ස් හැරිසන්ට වයස අවුරුදු 13 දී රුධිරය ලීටර් 13 ක් අවශ්‍ය වුනා. ඒ සිදුවීමත් සමග කුඩා දරුවෙක් වූ ජේම්ස් වයස අවුරුදු 18 සිටම තමන්ගේ රුධිරය දන් දීමට තීරණය කලා. එහිදී අනාවරණය වුනේ ඔහුගේ රුධිරයේ “Rhesus” නම් රෝගය සුව කිරීම සදහා අවශ්‍ය ඇන්ටිජන් වර්ගය අන්තර්ගත බවයි. එදා පටන් ඔහු දහස් වතාවක් තමන්ගේ රුධිරය දන් දී තිබෙනවා. එසේම ඔහු මිනිසුන් ලක්ෂ විස්සකගේ පමණ ජීවිත බේරාගැනීමට සෘජුවම දායක වී තිබෙනවා.

02.

Blount රෝගය නමින් හදුන්වන රෝගයකින් පෙළුණු දැරිය සාර්තක සැත්කමකින් පසු.

03.

අති සාර්තක මුහුණු බද්ධයකින් පසු.

04.

වසූරිය රෝගයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙක් ගේ ජායරූපයක් මේ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් එන්නත ලබාගෙන සිටි අතර අවාසනාවන්ත ලෙස අනෙක් දරුවා එන්නත ලබා ගෙන සිටියේ නැහැ.

05.

උපතින් ආබාධිත වූ දරුවෙක් වෛද්‍ය්වරුන්ගේ විස්මිත දෑතින් ප්‍රතිනිර්මාණය වූ අයුරු

06.

පැය 32 ක් පුරා මොළයේ පිළිකාවක් ඉවත් කල ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක් ගිමන් හරින ආකාරය.

07.

දෙවන මට්ටම දක්වා පැතිරී ගිය සමේ පිලිස්සුම් තුවාලයක් සහිත මේ දරුවා සම්පූර්ණයෙන්ම සුව කිරීමට ප්ලාස්ටික් සැත්කමකට හැකි වුනා.

08.

සාර්තක මුහුණු බද්ධයකට පෙර සහ පසු.

09.

යුවතියකගේ හකු බද්ධයකට පෙර සහ පසු.

10.

එන්නත්කරණයට ලක් නොකල දරුවෙක් පිටගැස්ම රෝගයෙන් පීඩා විදින ආකාරය.

11.

තදින් වෙලී සිටින පිඹුරෙක් සැත්කමකින් කපා වෙන් කිරීමට පෙර.

12.

වකුගඩු තුනක් සහිත දුර්ලභ මිනිසෙකුගේ එක්ස් රේ එකක්.

Leave a Comment