2022 මැයි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 45.3% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 45.1% සිට 58% දක්වා ඉහළ ගොස් ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි. එම සම්පූර්ණ වාර්තාව මෙසේය.