World News

ලෝකයේ පරණම කොන්ඩමය ඇතුළු ඔබ කිසිදා නොදුටු ජායාරූප එකතුවක්!

වර්තමානය වෙනකොට ඇපල් හරි සැම්සුන්ග් හරි ෆෝන් එකක් නැති කෙනෙක් හොයාගන්න එක අමාරු වැඩක්.කොහොම උනත් මුල්ම වරට නිෂ්පාදනය කරපු ඇපල් ෆෝන් එකත් සැම්සුන්ග් ෆෝන් එකත් වර්තමානයේ අපිට දකින්නට ලැබෙන ෆෝන් වලට වඩා ගොඩක් වෙනස් ඒවායි. අද අපි ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ලෝකයේ අතිශයින් ජනප්‍රිය වුන ලෝක ප්‍රසිද්ධ සන්නාම සහිත ආයතන තමන්ගේ නිෂ්පාදන මුල්ම වරට වෙළද පලට නිකුත් කරපු විදිය ගැනයි. අවසානය වෙන තුරු බලන ඔයාට ලෝකයේ පලමු කැමරාව, පලවෙනිම HP ලැප්ටොප් එක ඇතුලු නිෂ්පාදන ගොඩක් බලාගන්න පුලුවන්.

01.ලෝකයේ පලවෙනිම ඇපල් කම්පියුටර් එක.

02.ලෝකයේ පලවෙනිම ෆෝර්ඩ් මෝටර් රතය.

03.ලෝකයේ පලමුවෙනිම බොස්ච් ශීතකරණය.

04.ලෝකයේ පළමුවෙනිම සැම්සුන්ග් රූපවාහිනිය.

05.ලෝකයේ පලමුවෙනිම සීමන්ස් ජංගම දුරකතනය.

06.මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පලමු වර්ශන් එක.

07.ලෝකයේ ප්‍රතම IKEA කැටලොග් කවරය.

08.ලෝකයේ ප්‍රතම කැනෝන් කැමරාව.

09.ලෝකයේ පලමුවෙනිම ලෙගෝ සෙල්ලම් බඩුව.

10.ලෝකයේ පලමු හාර්ලි-ඩේවිඩ්සන් මෝටර් සයිකලය.

11.ලෝකයේ පලමු ස්ටාර්බක්ස් කෝෆි අවන්හල.

12.ලෝකයේ ප්‍රතම HP  ලැප්ටොප් එක.

13.ලෝකයේ ප්‍රතම නයිවීයා ක්‍රීම් කුප්පිය.

14.ලෝකයේ ප්‍රතම සෙගා කොන්සෝල් යන්ත්‍රය.

15.චැනල් සන්නාමය යටතේ නිෂ්පාදනය කල පලමු සුවද විලවුන් වර්ගය.

16.ලෝකයේ පලමු සෝනී කැමරාව.

17.වෝග් සගරාවේ පළමු කවරය.

18.පිලිප්ස් වර්ගයේ පලමු ශේවර් යන්ත්‍රය.

19.ලෝකයේ පලමු බාර්බි ඩෝල්.

20.ඇපල් වර්ගයේ පළමු ස්මාර්ට් ජංගම දුරකතනය.

21.කොල්ගේට් වර්ගයේ පලමු දන්තාලේපය.

22.ලෝකයේ පරණම කොන්ඩමය.

Leave a Comment