World News

ලෝකයේ අස්වාභාවිකම නිවුන් දරුවන් දෙදෙනාගේ අතිශයින් ජනප්‍රිය ජායාරූප එකතුව.

2017 වසරේදී ලාරා සහ මාරා බාවර් කියන නිවුන් දරුවන් දෙදෙනා සමාජ ජාලා වල අතිශයින් ජනප්‍රිය වුනා. ඒ ඔවුන්ගේ ජායාරූප එකතුවක් අන්තර්ජාලයේ පල වීමත් සමගයි. ඉතින් මේ දරුවන් දෙදෙනා දැන් තරුණ දරුවන් බවට පත් වී අවසන්. මේ ඔවුන්ගේ සමාජ ජාලා ගිණුම් වල පල කර තිබූ අලුත්ම ජායාරූප එකතුවක් තමයි මේ.

මේ නිවුන් දරුවන් දෙදෙනාම ඇළි දරුවන් වීම අතිශයින් දුර්ලභ කාරණයක්. මෙවැණි නිවුන් දරුවන් උපත ලබන්නේ දරුවන් දාහත් දහසකට එක් වරක් වීම විශේෂත්වයක්.

Leave a Comment