Local News

රෙදි ගන්න ගියාම නොමිලේ හාල් කිලෝ 5ක් ලැබෙන වෙළදසැල මෙන්න

රුපියල් දස දහසක් හෝ ඊට වැඩි මුදලකට රෙදිපිළි හෝ භාණ්ඩ මිලඳී ගන්නේ නම් කිලෝ පහක සහල් ඇසුරුමක් ලබාදීමට මෙරට ප්‍රසිද්ධ රෙදිපිළි ආයතනයක් කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මිලක රෙදිපිළි, භාණ්ඩ මිලදී ගන්නේ නම් සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ මිලදීගත හැකි පරිදි වව්චර් පත් පිරිනැමේ.

මීට පෙරදී මෙම රෙදිපිළි ආයතන විසින් රුපියල් දස දහසක රෙදිපිළි මිලදීගත් පාරිභෝගිකයන්ට පිරිනමනු ලැබුවේ ගමන් මලු, කුඩ, ආහාර ඇසිරීමට හැකි භාජන ආදියයි.

Leave a Comment