World News

තෙලෙන් බැදෙන ලංකාව බේරගන්න රුසියාවෙන් තෙල්

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම පිළිබඳව සලකා බලන බව කොළඹ රුසියානු තරම් පිරි කාර්යාලය සඳහන් කරයි. රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසා ඇති බවත් ඒ වන විට සලකා බලමින් සිටින බවත්ය. ඒ පිළිබදව වැඩි දුර තොරතුරු පහත වීඩියෝව තුළින්,

Leave a Comment