Celebrity

සාරංගගේත් දිනක්ෂීගේත් සුරතල් දියණියගේ ජායාරූපයක් පළමුවරට මාධ්‍යයට.

‍රටක් හදුනන කලාකරුවන් දෙපලක් වන සාරංග සහ දිනක්ෂී ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. දිනක්ෂී ගර්භනී වීමෙන් පසු විවිධ අවස්තාවන් වලදි ඔවුන් තමන්ගේ ජායරූප ෆේස්බුක් ගිණුමට එකතු කලා.

පසු ගිය දිනයක්දී දියණියකගේ පියෙක් වීමට වාසනාවන්ත වූ සාරංග ඒ සතුට බෙදාගත්තේ මේ ආකරයටයි.

බලන් ඒ කිරි සිනා සඳ.. මෙවන් සැපතක් ලොවේ වෙද.. යනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ඔහු දියණියගේත් ඔහුගේත් ජායාරූපය එයට එකතු කර තිබුණා.

ආදරණීය සැමියෙක් වූ සාරංග දරුවා ලැබීමෙන් පසු සතුටින් තැබූ තවත් සටහනක් මේ.

“ඉස්සර වගේ හිතෙන හිතෙන වෙලාවට facebook එන්න බෑ දැන්… දැනුයි වෙලාවක් හම්බුනේ 😍

ඉතින් සාරංගටත් දිනක්ෂීටත් අලුතෙන් ලැබුණු මේ මැණීකත් එක්ක සතුටින් ජීවිතය ගත කරන්න ලැබෙන්න කියල අපිත් සුබ ප්‍රාර්තනා කරනවා.

Leave a Comment