Gossip Lanka

‘නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයො හිතන්නේ අපි බඩු කියලා’ ශේෂාද්‍රිට තරහ ගිහින්ද

කලා පවුලක හැදී වැඩී කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලබාගන්නට වාසනාවන්ත වුණ චරිතයන් තමයි ප්‍රියසාද් පවුලේ දූවරු තුන් දෙනා. එම පවුලෙ දෙවනි දුව වන්නේ ශේෂාද්‍රී ප්‍රියසාද්. ඇය මීට ටික කාලයකට පෙර විවාහ වුණා.

ඇයත් ටෙලි නාට්‍යය ගණනාවකම වගේම නිවේදන කටයුතුත් සිදු කරනවා. ඉතින් ඇය පසුගිය දිනෙක ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට ඉතා සැර ප්‍රකාශයක් දමා තිබුණා.

‘නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයෝ ඉන්නවා. උන්ගේ තියරියට අනුව උගෙ අම්මයි සහෝදරියයි ඇරෙන්න ලෝකෙ ඉන්න අනෙක් ගෑනු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ’
ඇය මෙම ප්‍රකාශය කුමන හේතුවක් උදෙසා දැම්මද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.

Leave a Comment