Local News

ජූලි 13න් පස්සේ අපේ රටටත් මෙහෙම වෙයිද? ලෝකේ ප්‍රබලයන් ගෙදර යැවූ අරගල වල ඇත්ත පැත්ත..

මාස ගණනක ජනතා පීඩනය පුපුරා ගිය පසුගියදා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නවමු මගකට යොමු වෙමින් මෙතෙක් නොලියූ සුවිශේෂී පරිච්ජේදයක් ලක් මෑණියන්ගේ ඉතිහාසයේ අලුතෙන් ලියන්නට සාමකාමී අරගල කරුවන් ප්‍රමුඛ ශ්‍රී ලංකා මහ ජනතාව සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ ජනතාව ඉතිහාසයේ පලමු වතාවට ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේඛම් කාර්‍යාලය තමන්ගේ සුරතට පත් කරගත් අතර අද මේ වන තුරුත් ඔවුන් රැදී සිටින්නේ ඒ අවට පරිසරයේ වීම විශේෂත්වයක්.ලෝකය පුරා තමන්ගේ පැවති රජය එලවා දමා තමන්ට අවශ්‍ය සුඛිත මුදිත දේශය ගොඩ නගා ගැනීමට ශ්‍රී ලංකාවේ අපේ මෙන්ම අරගලකරුවන් අතීතයේත් වෙහෙසී ඇති බව ඔබ සමහරක් විට දන්නවා ඇති.

එසේ තමන් පීඩාවට පත් කෙරූ නායකයන් ප්‍රමුඛ රජයන් එලවා දමා තමන්ගේ දේශය සුරපුරයක් බවට පත් කරගන්නට ඔවුන් සමත් වුනාද? අරාබි වසන්තය, ගඩාෆි ඝාතනය, මාලි රාජ විරෝධී කැරැල්ල, යුක්‍රේන විප්ලවය ඇතුළු අරගලයන් සියල්ලේම අවසාන ප්‍රතිඵලය දැනගන්න අපේ වීඩියෝව නරඹන්න​..

Leave a Comment