ඊයේ අලුයම අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකාවේ ජීවිතයට වඩා විශාල සංගීත පුරාවෘත්තයක් වන සුනිල් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ බයිලා ප්‍රභේදයේ ප්‍රබලයෙකු වූ 68 හැවිරිදි ඔහු COVID-19 හා සම්බන්ධ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වුනි.
කොවිඩ් රෝගයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය පෙරේරා දින කිහිපයකට පෙර අසනීපයක් හේතුවෙන් නැවත ඇතුළත් කර තිබූ අතර අද උදෑසන අවාසනාවන්ත ලෙස මියගියහ.
සුනිල් මහතාගේ නිවසට ගිහින් ටිවී ටුඩේ යුටියුබ් නාලිකා මාද්‍යකරුවන් විසින් කලකට පෙර සුනිල් පෙරේරා හා ඔහුගේ බිරිඳ ගීතා සමග පැවති සාකච්චා වැඩසටහනකදී සුනිල් මහතාගේ බිරිද මෙලෙසින් කිවා.

එයාට ගායිකාවක් එක්ක සම්බන්දයක් තිබුනා.. ඒ ගායීකාව මට ගොඩාක් කෙනෙහිලිකම් කලා
“එදා සුනිල් දික්කසාදය ඉල්ලුවා නම් මම අනිවාර්යයෙන්ම දෙනවා”
- මෙලෙසින් ඔහුගේ බිරිඳ කියද්දී එතුමා ද මෙලෙසින් කියා සිටියා
“ඇත්තටම බිරිඳකට වෙන්න ඕනි ලොකුම වරද මගෙන් වුනා”
කියලා පවසා සිටියා. මෙම කතාබහේ සම්පුර්ණ සාකච්චා වැඩසටහන පහල විඩියෝවෙන් නරඹන්න,