මඩකලපුව සිට යාපනය බලා ගමන් ඇරැඹූ 36 වැනි තිලිපන් රථ පෙළපාලියට ඊයේ (17දා) සවස් වරුවේ සර්ධාපුරදී පිරිසක් පහරදී ඇතැයි ත්‍රිකුණාමල පොලිසිය පවසයි.
ඊච්චලම්පත්තු සහ සේරුවිල ප්‍රදේශ වලදී ද පිරිස් කිහිපයක් මෙම පෙළපාලියට පහරදීමට සූදානම්ව සිටියද ඒවා වළක්වාලීමට පොලිසිය ක්‍රියාකර ඇත.