වැවක් අසලදී තරුණයකුට පහරදුන් බව කියන බාල වයස්කාර ළමයකු ඇතුළු තරුණයන් දෙෙදනකු තංගල්ල මූලස්ථාන පොලිසිය මගින් පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වන වීඩියෝවක් සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් පසු එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.