Local News

උඩදියලුම වන අළි ප්‍රහාරයට ලක් වූ යුවළගෙන් තරුණයා පොලිස් අත් අඩංගුවට ගත්තේ ඔහු සැක නිසාද?

පසු ගිය 12 වැනිදා කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ එළිමහන් කූඩාරමක සිටි යුවළක් වන අලි ප්‍රහාරයකට ලක් වුණු සිද්ධියක් ගැන හැමෝගෙම අවධානයට යොමු වුණා. වන අලි ප්‍රහාරයට ලක් වුණු මෙම යුවළගෙන් තරුණිය ජීවිතයෙන් සමු ගත් අතර තරුණයාද රෝහල් ගත කර ප්‍රතිකාර ලබා ගත්තා.

පසුව මියගිය තරුණියගේ පෙම්වතා බව කියන එම තරුණයා බන්ධනාගාර ගත කර තිබුණා. බන්ධනාගාර ගත කලේ අදාළ සිදු වීම සම්බන්ධයෙන් තරුණයා ලබා දුන් පරස්පර විරෝධී ප්‍රකාශ සහ නොසැලකිලිමත්කමෙන් මෙවැනි අනතුරක් සිදු වීම නිසා.

Leave a Comment