Local News

මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩි තබයි

වාහනයකින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනයට වෙඩිතබා ඇත.ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබේ.ඉන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.

Leave a Comment