තමන්ගේ වෙඩින් එකේ ප්‍රී ශූට් එක කියන්නේ යුවලකට ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඒ වෙනුවෙන් විවිධාකාරයේ නිර්මාණශීලී දේවල් අත් හදා බලන්න ගොඩක් අය පසුබට වෙන්නේ නැහැ. මේ අපූරු ප්‍රී ශූට් එක කරලා තියෙන්නේ ඔනෑම කෙනෙක් එදිනෙදා ගමන් කරන සුපර් මාකට් එකක් තුලදීයී. ලස්සන ලස්සන තැන් හොයනවා වෙනුවට එදිනෙදා ජීවිතයේ අපිට ඕන කරන දේවල් තියෙන සුපර් මාකට් එකේ තමන්ගේ ප්‍රී ශූට් එක කරන එක හොදයි කියල තමයි මේ යුවල ප්‍රකාශ කලේ.
















