ජවහල්ලාර් නේරු, මහත්මා ගාන්ධි තරමටම ඉන්දියාවේ මහජනතාව අතරේ වගේම මුලු ලෝකයේම ජනප්‍රිය වුන නායකයෙක්. ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1947 වසරේදීයී. ඒ නිදහසෙන් පසුව ඉන්දියාවේ පත් වුන පලවෙනිම අගමැතිවරයා වුනේ ජවහල්ලාර් නේරු මහතායි. ප්රජාතන්ත්රවාදය ඉතා ඉහලින් අගය කරපු ඔහු අදටත් හදුන්වන්නේ ලෝක පූජිත නායකයෙක් විදියටයි. ඔහු ඉන්දියාවට කරපු සේවය, ඔහුගේ නායකත්ව කුසලතාවය හැරුනම ඔහු මොන වගේ කෙනෙක්ද? ජවහල්ලාර් නේරු කියන්නේ කාන්තාවන් විශාල ප්‍රමානයක් ඇසුරු කරපු සල්ලාලයෙක්ද? සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වෙන අමිතාබ් බච්චන් සමග ඔහුට තියෙන සබදතාවය මොකද්ද? ලෝකයක් ගරු කරපු ඔහු අවසානයේ මිය ගියේ ලිංගාශ්‍රිත රෝගයක් නිසාද? සුදු රෙද්දකින් වැසුණු ඒ අදුරු යතාර්ථය ගැන හැමදේම මේ වීඩීයෝවෙන් හෙලි කරන්න අපි සූදානම්.