Wednesday, February 18, 2026
23.5 C
Sri Lanka

ක්‍රිකට් පිටියේ කාගේත් ආදරවන්තයා.. පැතුම් නිස්සංක පිය පදවිය ලබයි..

පැතුම් නිස්සංක කියන්නේ දැනටමත් විශිෂ්ඨයෙක්.. හදවතේ වීරයෙක් ගොඩක් දෙනෙක් ඔහු ගැන කිව්වේ එහෙම..

අපි කවුරුත් ආදරය කරන මේ ක්‍රිකට් ක්‍රීඩකයා ඊයේ තරඟයෙන් අනතුරුව හදිසියේම කණ්ඩායමෙන් ඉවත් වී ගොස් තිබෙනවා…

ඒ ඇයි ගොඩක් දෙනෙක් විමසුවේ අන්න ඒ ගැන.. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු පැතුම් නිස්සංක අද පිය පදවිය ලබා තියෙනවා..

ඉතින් මේ වෙනකොටත් පැතුම්ට බොහෝ දෙනෙක්ගේ සුබපැතුම් ගලාගෙන එනවා.. ඒ විතරක් නෙවෙයි..

මේ සුබ පණිවිඩයෙන් පස්සේ පුංචි පුතාගේ මූණ දැකගෙනම පැතුම් ආයෙත් T20 තරඟය සඳහා සහභාගි වනු ඇති බවත් වාර්තා වෙනවා…

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img