Local News

තොටගමුවේ රාහුල හිමිගේ නොදිරන දේහය ඉන්දියාව අත් කරගත්තේ ඇයි?

එදත් අදත් ශ්‍රී ලංකාවේ දේශපාලනමය අර්බුදයක්, ආර්ථිකමය අර්බුදයක් හෝ වෙනත් ඔනෑම ගැටළුවකදී බොහෝ වෙලාවට මුලසුන ගෙන කටයුටු කලේ සංඝයා වහන්සේලායි. ඒ නිසාම ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ වඩා වැදගත් ස්තානයක් උන් වහන්සේලාට නිතැතින්ම හිමි වුනා. ශ්‍රී ලංකාවේ ඉපදී හැදි වැඩී ශාසනයට ඇතුල් වී උදාර සේවාවක් කල උතුම් භික්ෂූන් වහන්සේලාගේ පරපුර නියෝජනය කරන තවත් සංඝරත්නයක් වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේයී.

උන්වහන්සේ අපේ ශ්‍රී ලංකාවට අයිති පඩි රත්නයක් වූවත් තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේගේ දේහයට හිමිකම් කියන්නට හෝ අවස්ථාවක් අපිට හිමි වුනේ නැහැ. අදටත් නිය, කෙස් වැවෙන රාහුල හිමියන් ජීවත්ව සිටින කාලයේ විද්‍යා බලයෙන් හිමාල වනය වෙත ගමන් කර “හිමාල වර්ණනා” නම් පොතද රචනා කර තිබෙනවා. අද මේ වීඩීයෝවෙන් අපි ඔයාලා වෙත ගෙන එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන කිසිදා නොඇසූ අපූරු තොරතුරු එකතුවකුයි.

Leave a Comment