Entertainment

දිනකට පැය හයක් පමණක් ඉර පායන ලංකාවේ ගමක්…

සෑම දිනකම උදෑසන 10 ට ආරම්භ වී පස්වරු 4 ආසන්නයේදී ඉර එළිය නැතිවී නැති වී යාම නිසා ශ්‍රී ලංකාවේ පිහිටි අඩුවෙන්ම ඉර එළිය ලැබෙන ස්ථානය විදිහට බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේ කොහොනාවල ගම්මානය හැදින්විය හැකියි.මේ ගම්මානයේ ඉර උදාවන සහ මෙයා ආකාරයෙන් කෙටි පවත්නා වූ ස්වභාවික හේතුව මෙන්ම මේ ගම්මානයේ ජීවත්වන ගම්මුන් ගැන ඉතාම විශ්මයජනක කතා කීපයක් අපි ඔබට ගෙනහැර දක්වන්නයි සූදානම් වන්නේ.

Leave a Comment